උතුරේ ජනතාවගේ ඉඩම් සම්පූර්ණයෙන් නිදහස් කිරීමට තවත් වසර දෙකක් අවශ්‍යයි

උතුරේ හමුදාව යටතේ පවතින ජනතාවගේ ඉඩම් සම්පූර්ණයෙන් නිදහස් කිරීමට තවත් වසර දෙකක කාලයක් අවශ්‍ය බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා පවසයි. ඊයේ දින පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු කළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පවසා තිබේ. ආරක්‍ෂක තත්වය ගැන සොයා බැලීමෙන් අනතුරුව ඉකුත් ඉඩම් නිදහස් කරන බවත්, හමුදාව විසින් … Continue reading උතුරේ ජනතාවගේ ඉඩම් සම්පූර්ණයෙන් නිදහස් කිරීමට තවත් වසර දෙකක් අවශ්‍යයි